Sinhala Song Chords | Sinhala Chords Factory | Guitar Chords | Song Lyrics
Showing posts with label minor. Show all posts
Showing posts with label minor. Show all posts

Tuesday, October 13, 2015

මගෙ ආදරේ තරම් | Mage Adare Tharam - Chandana Liyanarachchi

Song Title : මගෙ ආදරේ තරම් | Mage Adare Tharam 
Artist : Chandana Liyanarachchi 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
මගෙ ආදරේ තරම් මගෙ ආදරේ තරම් 
මගෙ ආදරේ තරම් දන්නවනම් 
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම් 
මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් 
මම දුන්නු පෙම් හැඟුම් නෑ යළි අරන් 
නොහඬන්න මා ආදරේ රත්තරං 

1st Verse 
අහම්බෙන් ඇවිත් ළංවෙලා වෙනස් කළා මගෙ ජීවිතේ 
දුරස් වුනොත් මම නොසිතන ලෙසින් 
මියැදේවි මා ඔබ නැතිවුනොත් සොවින් 

2nd Verse 
හීන් ඇස් වලින් බල බල මතක් කළා මගෙ ආදරේ 
දුරස් වුනොත් මම නොසිතන ලෙසින් 
මියැදේවි මා ඔබ නැතිවුනොත් සොවින් 

Monday, September 28, 2015

දුක තද කරන් | Duka Thada Karan - Senanayaka Weheraliyadda

Song Title : දුක තද කරන් | Duka Thada karan 
Artist : Senanayaka Weheraliyadda 
Chord Key : F# Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics 

Chorus 
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතුව නම් 
අපි හමුවුනත් ඉඳහිට යලිත් එක්වෙන්න බෑ කවදාකවත් 
නිතර වැටෙනා කඳුලට ඉතින් කතාකරගන්න පුලුවන්නම් 
කියයි හඬගා ඔබට මතුදා ඔබට මං ආදරෙයි කියලා 

1st Verse 
විටෙක ළංවෙලා විටෙක වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ 
කෙළවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ 
කොහොම පිළිගන්නේ මම නම් ඔබ දෑත අහිමී කියා 

2nd Verse 
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ 
දැනෙන වේදන වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ 
නොදැක හිනැහෙන්නේ කොහොමැයි කියාදෙන්න ඇවිදින් සොයා


Tuesday, September 15, 2015

මං අහන්නෙ නම් නෑ | Man Ahannenam - Laxman Hewawitharana

Song Title : මං අහන්නෙ නම් නෑ | Man Ahannenam 
Artist : Laxman Hewawitharana 
Chord Key F Minor 

sinhala song chords
SInhala Song Chords  

Lyrics  

Chorus 
මං අහන්නෙ නම් නෑ රත්තරනේ 
දුක දරා ගත්තෙ කොහොමද කියලා 
මට දුරින් උන්න කාලෙදි දැනුනා 
මං මට විතරක් අයිති නෑ කියා  

1st Verse 
හිස තියාන මා ලය මඬල පුරා 
උනු කඳුලු වලින් නම් තෙමන්නෙපා 
මගෙ ලයෙ කඳුලු ඇහෙරෙන හින්දා 
දැන් හිනාවෙන්න මා දිහා බලා 

2nd Verse 
එක කඳුලක සීතල වුනත් එදා 
අපි දෙකට බෙදාගෙන විඳ ගත්තා  
ඒ සීතල යලි නුඹ ලඟ තියලා  
රත්තරනේ මන් යන් නෑ කිසිදා 

Thursday, September 10, 2015

පින්තාරු පෙම්වතිය මාගේ | Pintharu Pemwathiya - Harsha Danosh

Song Title පින්තාරු පෙම්වතිය මාගේ | Pintharu Pemwathiya 
Artist : Harsha Danosh 
Chord Key : G Major 


sinhala song chords
Sinhala Song Chords  

Lyrics  

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ


හිත් බිතුවේ හිස් අවකාශයේ
තෙලිතුඩකින් සිතුවිලි රෝෂයේ
කටු සටහන් කල රෑපාශයේ
සිරවේ මා ආදර ක්ලේෂයේ

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

සඳ රවටා සුදු පැහැ ගමි සොරා
තරු බිඳ දා නිල් දිය ගෙන පෙරා
ඝණ රන් පෑ ගන්නෙමි හිරැ මරා
ලෝහිත පෑ තවරමි හද ඉරා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ

ලෝකයම ගෙන අඳිමි
ඇය මනාවා 
ඒ නැමදුම් මගහැරැණි
පෙම් හිනාවා

පාටින් පාට අවුලා
මොහොතින් මොහොත අඳිනා
පින්තාරු පෙම්වතිය මාගේ
දෑසින් දෑස පටලා
හීනෙන් හීනෙ දකිනා
පින්තාරු පෙම්වතිය මාගේ

Sunday, August 9, 2015

ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata - Dhanapala Udawaththa

Song Title :ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata 
Artist : Dhanapala Udawaththa 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ 
යටිපළු දෙකම දැවෙනවා 
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ 
දහදිය මුගුරු ගලනවා 
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ 
මොරදී උගුර රිදෙනවා 
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි 
චිරි චිරි ගාල හඬනවා 

1st Verse 
පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි 
හවසට දෙන්නම ඕනේ 
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත් 
බැනගෙන ගෙදරට එන්නේ 
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු 
බෙහෙතත් කොහොමද ගන්නේ 
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ 
කොහොමද නිකම්ම යන්නේ 

2nd Verse 
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො 
මොකදැයි මාළු නොකන්නේ 
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු 
අයගෙන් මාළු අරන්නේ 
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත් 
ණයටනෙ අද ඉල්ලන්නේ 
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ 
විසඳුම දෙන්නට ඉන්නේ 





Saturday, August 8, 2015

උමතු කලා | Umathu Kala - Chamara Weerasinghe

Song Title : උමතු කලා | Umathu Kala 
Artist : Chamara Weerasinghe 
Chord Key : F Minor 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
උමතු කලා මා උමතු කලා 
ආදරයෙන් මා උමතු කලා 
නිගා කලා ඔබ නිගා කලා ආදරයට ඔබ නිගා කලා 

1st Verse 
ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි 
මදු කුසලානය තුල තිබුනේ විෂ මතුවයි 
නුඹ ‍රැඳුනේ හීසර වන් සරදම් වචනයි 
ඔබ විහිලු කලේ මගෙ ජීවිතයත් සමගයි 

2nd Verse 
ජය ලතාවකට කළ ඉඟි බිඟි හරි සොඳුරුයි 
තව වතාවකට ඒ ඉඟියෙන් හරි කුරිරුයි 
නව කතා වගේ කළ කතා හරිම මියුරුයි
ඔබ නිගා රසට ගෙතු මුස වාදන් කුරුරුයි

Thursday, August 6, 2015

පිවිතුරු සිතින් | Piwithuru Sithin - Sisira Senarathna

Song Title : පිවිතුරු සිතින් | Piwithuru Sithin 
Artist : Sisira Senarathna 
Chord Key : D Minor 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
පිවිතුරු සිතින් එනු මැන ලඳේ 
අවසන් සුසුම් ගිලිහෙන දිනේ 
මට පැන් පොදක් අරන් දෝතින් 
එතුවක් දුරින් ඉන්න ඈතින් 

1st Verse 
ඔබ මා ළඟින් වෙළී බැඳී 
ළතැවුල් මවා ගියා ඇදී...// 
ඒ දුක් ‍රැහැන් වලින් මිදී 
අද මම විඩා හරින්නෙමි 

2nd Verse 
තනිකම වගේ සුවක් ලොවේ 
මිනිසත් භවේ තවත් නොවේ...// 
මනසින් ලබන්න හැකි සුවේ 
අප ළංවුනොත් දුරස් වෙතේ 

Monday, August 3, 2015

මධු මල ලෙස | Madhu Mala Lesa - Milton Mallawarachchi

Song Title : මධු මල ලෙස | Madhu Mala Lesa 
Artist : Milton Mallawarachchi 
Chord Key : F Minor 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර 
මිහිරාවිය වෙතටයි 
ඔබ සිහි කර කර ඔබට ලියන එක 
මට ඇති එක සතුටයි 

1st Verse 
අපමන සිතුවිලි  බිහි වී තෙරපී 
එකිනෙක පැටලෙන්නේ 
කොහොම පටන්ගෙන මොනව ලියන්නද 
නැත මට වැටහෙන්නේ  
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ 
කීමට ඇති සැමදේ  
පරෙවි ‍රැජිනියේ එදා වගෙ අදත් 
ඔබට තවම මම ආදරේ...//  

2nd Verse 
හිත ගොලුවෙනවා අත වෙව්ලනවා  
හදවත ගැස්සෙනවා 
ලිපියෙහි කොලයට මුහුන යොමන විට 
නෙත් දෙක පිය වෙනවා 
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ 
කීමට ඇති සැමදේ 
පරෙවි ‍රැජිනියේ එද වගෙ අදත් 
ඔබට තවම මම ආදරෙයි...//



Wednesday, June 10, 2015

පෙම් සිහිනේ | Pem Sihine - Pradeep Rangana

Song Title : පෙම් සිහිනේ | Pem Sihine 
Artist : Pradeep Rangana 
Chord Key : E Minor 


sinhala song chords
Sinhala Chords Factory  

Lyrics  

Chorus 
ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා...// 
පුරානේ මගේ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... 
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත ‍රැවටූ මායාවි...// 

1st Verse 
මා ලඟින් ළංවෙලා ඔබ එදා කී කතා 
මගෙ දිලිඳු ලෝකෙ මාළිගාවක් කලා 
පෙම් හැඟුම් මාළිගා සුන්වෙලා ගිය දිනේ 
හඬන්න කඳුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා 
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත ‍රැවටූ මායාවි...//  

2nd Verse 
වස්සානයේ ළංවෙලා තුරුලුවී උනුසුමේ 
දෑඟිල්ලේ පැටලු සැන්ඳෑව සුන්දරයි 
ඔබ මගේ හැම භවේ දිවුරලා සෙනෙහසින් 
කී කතාව මාගේ ලෝකෙ තනිවෙලා ගියා 
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත ‍රැවටූ මායාවි...// 


Monday, May 25, 2015

හීනයක් වගේ | Heenayak Wage - Amal Perera

Song Title : හීනයක් වගේ | Heenayak Wage 
Artist : Amal Perera 
Chord Key : D Minor 


sinhala chords factory
Sinhala Chords Factory  

Lyrics 

Chorus 
හීනයක් වගෙ ඔබ ආවා, හීනයක් දිගේ ඔබ ආවා 
ආදරෙන් මගෙ, හිස අත ගෑවා... 
හීනයක් ද මේ හිත කීවා 

1st Verse 
ඔබ ඉගිල ගියා  අහස් යහනක ,  
වලාකුලකින් නම අසාගෙන එන්න 
ඔබ කිමිද ගියා, සයුර රළ මතින් 
සයුර රළකින් නම අසාගෙන එන්න 
හිත නතර වුනා, ගීතයක් ලඟ 
නම නොදන්න, හීනයට ඉඩ දෙන්න.... 

2nd Verse 
නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ 
නම නොදනන්නා මලක් පිපිලා නෙතේ ගං වතුරේ 
නම නොදන්නා මලක් පිපිලා වතේ ගන අඳුරේ 
නුබ ඇවිත් දෝ, හීනයක් දෝ, මගේ නම ඇසුවේ 

Tuesday, May 5, 2015

සැවැන්දරා සුගන්දයෙන් | Sevandara Sugandayen - M S Fernando

Song Title : සැවැන්දරා සුගන්දයෙන් | Sevandara Sugandayen 
Artist : M S Fernando 
Chord Key : F Minor 


sinhala chords factory
Sinhala Chords Factory  

Lyrics  

Chorus 
සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිසිල් සුවෙන්  
මගේ හිතයි ගතයි වෙලා සිනා සදෙන් කැලුම් පෙරා... // 
ඔබයි බලන්නෙ ඔබෛ බලන්නේ ඔබයි බලන්නේ ඔබයි බලන්නේ 

1st Verse  
රන්වන් කිංකිනි නාද නගන්නේ 
සන්සුන් තාලෙට පද තබන්නේ... // 
නිල්වන් දෑසින් සිහින මවන්නේ 
ඉරෙන් උපන් හදෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන් 
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ 

2nd Verse 
චන්දන කල්කෙන් තිලකෙ තියලා 
රන් කුම්බු යුක්මය ළමැද දරාලා... //  
සල් සල් සල් මල සේම සේදිලා 
එහෙ ඉදන් මෙහෙ ඉදන් දුරින් ඉදන් ලගින් ඉදන් 
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ 

Wednesday, April 1, 2015

පියාපත් සලා | Piyaapath Sala - Milton Mallawarachchi

Song Title : පියාපත් සලා - Piyapath Sala 
Artist : Milton Mallawarachchi 
Chord Key : D Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Piyapath sala mama oba soya emi reye 
Nawathana mage obe hada thulai sonduriye...// 

1st Verse 
Malgomu pisa ena madanala athara magakadi 
Maa ena maga walakannata bala uni randi...// 
Dasatha sarisara sewwemi guwan thala ara 
Nodaka obe ruwa shokaya nagei pura 

2nd Verse 
Sewana ladimi thuru gomuwaka eya nowe suwe 
Gimana niwana mahada arana thurula oba priye...// 
Wehesa noma bayanemi sasara seri sara 
Sihina lowakadi ho oba enna maa kara 


Tuesday, March 31, 2015

ටජ් මහලක් | Taj Mahalak - H R Jothipala

Song Title : ටජ් මහලක් -Taj Mahalak  
Artist : H R Jothipala 
Chord Key : F Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Taj mahalak thanawanna nea mata 
Obe senehasata himi 
His ahase geewenna tharamata 
Gee seeyak bandimi...// 

1st Verse 
Sihikara oba gena bawun wady mana 
Andaya denayana , bihiriya desawana...// 

2nd Verse 
Thimira eliya keru , mage lowa dinisiru 
Tharupathi sahakaru , obaya miyena thuru...// 

3rd Verse 
Mage udanaya , amila nidanaya 
Obamaya jeewaya, mihiriya desawana...// 

Sunday, March 29, 2015

රාජ මාලිගේ | Raaja Maalige - Red

Song Title : Raaja Maalige 
Artist : Red 
Chord Key : F Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Raja malige parawiya wage 
Jeewithe mage mama gewanawa ohe 
Ipadunata passe thaama man handaala na 
Handuwath mata kisima dineka kandulu enne na..//  

1st Verse 
Mama aadareta athi karanne ibboi gemboi 
Un nodaka nobala eka mohothak inna ba apoi 
Nube surathal saththu maage 
Mata nam muthu manik waage 
Unge barata ran dunnath man wikunan na...// 

2nd Verse 
Mama yanna thamai hithan inne lokaye wate 
Mama giyoth yanne kawadaa hari buuruwekuge pite 
Ithihaseta nama thiyala 
Lankawata kodi damaala 
Ehema misak kawadaawath mama marenne na...//

Friday, March 27, 2015

නිහඞ ගමනේ | Nihanda Gamane - Baachi Susan

Song Title : Nihanda Gamane 
Artist : Baachi Susan 
Chord Key : Bb Minor 


sinhala chords factory
Sinhala Chords Factory  

Lyrics  



1st Verse
Nihanda gamane me tharam dura awida api eka waage... 
Mihiri mathake sarisaraa oba nawaathan gen daase 

Chorus 
Bambara naade asena maane 
Randenu maage suwanda waage 

2nVerse 
Praarthanaa thawaraa aadare inna idadenna thurule 
Hinahenaa kalpanaa oba nisai jeewithe 
Angili thudu thada kara mage nalale 
Sindunu siyumali numbe detholathare 
Gamburu hada kalambuwa oya kandule 
Rahasa nohange magema landune 

3rd Verse 
Daath widaha lamade aadare denna windaganna risi se 
Nima nowe kisi dinee pem pathum maa hadee 
Labana hama aathmayama obage 
Langama innai mama nam pathuwee 
Panata pana dee ma'diwi kathare 
Noyami rahase rakimi pana see 

Thursday, March 26, 2015

ආයෙත් හඞන්න | Ayeth Handanna - Theekshana Anuradha

Song Title : Ayeth Handanna 
Artist : Theekshana Anuradha 
Chord Key : A Minor 

sinhala chords factory
Sinhala CHords Factory  

Lyrics  

Chorus 
Ayeth Handanna kandulak unanna 
Ai me hamuwanne 
Himi nethi oyawa hitha yata thiyana 
Duk windalai hitha hedune 
Oba hinahenna oba raja dahane 
Man thamath mage thani heene 
Duppath kamata na himi preme 
Ekai man oben wen wenne 
1st Verse 
Aadambara ruwa dekala 
Sitha ayeth umuthu wela 
Sangawannata ba kisida 
Punchi pempath katha 
Apema lowedi api munagesewi 
Sithamin pem karala 
Oba dura aadevi man iki bindiwi 
Api aethai semada 

2nd Verse 
Sadathanika pema pathala 
Thanikada sitha mula wela 
Athinethi dura duraka thiya 
Saththamai pem kala 
Apema lowedi api munagesewi 
Sithamin pem karala 
Oba dura aadevi man iki bindiwi 
Api aethai semada 

Wednesday, March 25, 2015

ක‍ටුකොලියෙ | Katukoliye - Chamara Ranawaka

Song Title : Katukoliye 
Artist : Chamara Ranawaka 
Chord Key : F Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Katukoliya bandare mama dannawa 
Ath digata sudu kamise man andinawa 
Gedi kadana rassawa atha harinawa 
Sudu haamine genama man hithanawa...//  

1st Verse 
Thota ganna man langata enakota lowe 
Kalu walata man panne bayakata nowe 
Loku haamu pirimadina wita gini bate 
Aaleta wadaa eka atha mage hithe 
Atha mage hithe atha mage hithe 
Aaleta wadaa eka atha mage hithe 

2nd Verse 
Sudu alla mal peththa waage age 
Allanna ba karagatai mage athe 
Pillan nogaha as walin pem kale 
Duppath wela mokada man ipadune 
Man ipadune man ipadune 
Duppath wela mokada man ipadune 


Tuesday, March 24, 2015

එදා රෑ | Eda Rae - Milton Mallawarachchi

Song Title : Eda Rae 
Artist : Milton Mallawarachchi 
Chord Key : A Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Eda rae guwan thotupaledi maa 
Wenwee giye... 
Sithakin nowe... 

1st Verse 
Naesiya mithuran pamineela 
Asiri suba pathum pathuwa 
Oba naawe ay mihiriye 

2nd Verse 
Me wanathuru rahasak weela 
Maa sithe yam deyak thibuna 
Eya keematai lathawune 

Monday, March 23, 2015

ඈත ඉපිට ගම්මානෙන් | Aatha Epita Gammanen - Sanath Nandasiri

Song Title : Aatha Epita Gammanen 
Artist : Sanath Nandasiri 
Chord Key : C Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Aatha epita gammanen naga ena 
Bata lee handa athare... 
Ithama dukbara kawiyak mathuwena 
Aya nidi nomathi pale 

1st Verse 
Malanikawa handa eliya gala ena 
Ambalamaka hewane 
Bala hidimi oba hidina wiman dora 
Dalwena eliya bande 

2nd Verse 
Wedanawa nethu agata galaala 
Ikilana nihanda reye 
Neela nuwan tharu keta bonda wenawa 
Kaatath hora rahase 

Sunday, March 22, 2015

සැදෑ අදුර ලොව | Sande Andura Lowa - Somathilaka Jayamaha

Song Title : Sande Andura Lowa 
Artist : Somathilaka Jayamaha 
Chord Key : C Minor 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
sandaa andura lowa galana welawata 
kawulu piyanpath wasena welawata // 
dahasak domnas   sihina pawuru mada 
thaniwuna obe susuman semen with 
mage sawanatha parai 

1st Verse 
therak nomathi sithiwili sayurak mada 
sarana witadi raya gewena thurawata..// 
mahada senehe oruwe nagee oba 
ethera wanna nibade nidi lowa wetha 
ethera wanna nibade 

2nd Verse 
nimala pathum sapuragena hadathula 
sihina lowen netha harena welawata // 
arunalu nagena paye kusumak wemi 
jeewana mal gomuwe obe adara jeewana mal gomuwe 

Contact Form

Name

Email *

Message *