Sinhala Song Chords | Sinhala Chords Factory | Guitar Chords | Song Lyrics
Showing posts with label major. Show all posts
Showing posts with label major. Show all posts

Saturday, November 14, 2015

ආදරයක කඳුලු | Adarayaka Kandulu - Ajith Muthukumarana

Song Title : ආදරයක කඳුලු | Adarayaka Kandulu 
Artist : Ajith Muthukumarana 
Chord Key : A Major 

sinhala song chords
Sinhala Song Chords 

Saturday, September 26, 2015

ආදරේට කියන කතා | Adareta Kiyana Katha - Clarence Wijewardana

Song Title : ආදරේට කියන කතා | Adareta Kiyana Katha 
Artist : Clarence Wijewardana 
Chord Key : E Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ආදරේට කියන කතා බොලඳ වුනාට 
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...// 

1st Verse 
ත‍ටු සිඳිලා වැලපෙනවා 
සිත බිඳිලා හිනැහෙනවා 
මල් ඇතුරූ සුව යහනේ 
මල් අතුරා පවන් සැලූ 
ආදරවන්තයින් පෙලූ 
බොලඳ කතා 

2nd Verse 
මල් ගොමුවේ තුරු සෙවනේ 
හමුවෙනවා වෙන්වෙනවා 
උයන් කොනේ අවන්හලේ 
උයන් කොනේ හමුවෙනවා 
අවන්හලේ වෙන්වෙනවා 
බොලඳ කතා


Thursday, September 24, 2015

අශෝක මල් මාල නෙළාලා | Ashoka Mal - M S Fernando

Song Title : අශෝක මල් මාල නෙළාලා | Ashoka Mal Maala Nelaala 
Artist : M S Fernando 
Chord Key : C Major 

sinhala song chords
sinhala song chords 

Lyrics  

Chorus 
අශෝක මල් මාල නෙළාලා 
අශෝක මල් උයනට වැඩිලා  
ශෝක නිවන ගීත ගයාල 
ඔබ කවුරුද කියන්න මලා...// 

1st Verse 
බලන්න ලස්සනයි 
වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ  
සුරන්ගනාවියක්ද මේ 
කියන්න ආදරේ 
කවුද මේ ඔබ තනිව වනයෙ ගී ගයා  
ප්‍රීති වෙලා ප්‍රීති වෙලා 

2nd Verse 
ඔබෙ දුගී පැලේ 
සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ  
නැතේ ම රාජ මන්දිරේ  
නොයන්න ආදරී  
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා 
එපා එපා රජ සැපා 


Tuesday, September 22, 2015

මලක් වගේ බලන්නකෝ | Malak Wage - Namal Udugama

Song Title : මලක් වගේ බලන්නකෝ | Malak Wage Balannako 
Artist : Namal Udugama 
Chord Key : A Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
මලක් වගේ බලන්නකෝ මා දිහා  
සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා  
පෙමක් නිසා විඳින්නෙපා වේදනා 
අලුත් වසන්තයක් ඇවිල්ලා කියා 
මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 
මල මිලාන වීදෝ සිත හඬා වැටෙයිදෝ 

1st Verse 
ඇලේ දොලේ වෙලේ රිදී සිනා නැඟේදෝ  
සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ 
පියුම් ගෙනා කුරුලනුත් ගමෙන් ගියාදෝ  
පෙමින් උපන් කතන්දරේ නිමා උනාදෝ  
හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 
හද පතා හිඳියිදෝ ඔබ මගේම නේදෝ 

2nd Verse 
සැඳෑ වලා පෙලින් පෙලේ මුවා උනාදෝ  
සුරන්ගනා කතා අසා මුලා වුනාදෝ 
ගමින් එහා රටින් එහා පලා ගියාදෝ 
නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියදෝ 
මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 
මල නෙලා ගනියිදෝ පර වෙලා ගියාදෝ 

Thursday, September 17, 2015

සිහින ලොවක් | Sihina Lowak -Clarence Wijewardana

Song Title : සිහින ලොවක් | Sihina Lowak 
Artist : Clarence Wijewardana 
Chord Key : A major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
සිහින ලොවක් දු‍ටුවා මතකයි... 
සිහින ලොවින් ආවා මතකයි... 

1st Verse 
සොඳුරු මිහිරි සුව.. පහස ගෙනෙන ඒ..  
ආදර බර උණුසුම මතකයි... 
ඉර සඳ තරු කැට පායන මිහිපිට..  
ආදරයෙන් බැඳුනා මතකයි... 

2nd Verse 
අප හදවත් ඒ.. නොමියෙන ලෙස බැඳි..   
ආදරයෙන් වෙලුනා.. මතකයි..  
සිතට දැනෙන සුව.. ගතට දැනෙන බව..  
ඔබ රහසින් කීවා මතකයි .. 

Thursday, August 13, 2015

දුවේ හර්ශනී | Duwe Harshani - Milton Mallawarachchi

Song Title : දුවේ හර්ශනී | Duwe Harshani 
Artist : Milton Mallawarachchi 
Chord Key : D Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
හෙමින් සැරේ පා නඟනා දුවේ හර්ශනී 
සිනා සිසී දඟ කරනා දුවේ හර්ශනී 
දුවේ හර්ශනී 

1st Verse 
ජීවිතයේ මාළිගාව 
සතුට පුරා දී මනාව 
වාසනාව මට ගෙනාව 
කැකුළු සුවඳ කිරි සිනාව 
මල් සුවඳයි කිරි සුවඳයි 

2nd Verse 
රෝස මලක පාට ගෑව 
ආකාශේ හැන්දෑවක 
ඈත ඇදෙන කුරුළු රෑන 
ගයන ගීත ඉල්ලාගෙන 
මුමුනන්නම් නළවන්නම් 

Wednesday, August 12, 2015

ආදරේට කියන කතා | Aadareta Kiyana Katha - Clarence Wijewardana

Song Title : ආදරේට කියන කතා | Aadareta Kiyana Katha 
Artist : Clarence Wijewardana 
Chord Key : E Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ආදරේට කියන කතා බොලඳ වුනාට 
සාගරේට ගැඹුර දැනෙයි නොවෙද ඔයාට...// 

1st Verse 
ත‍ටු සිඳිලා වැලපෙනවා 
සිත බැඳිලා හිනැහෙනවා 
මල් ඇතුරූ සුව යහනේ 
මල් අතුරා පවන් සැලූ 
ආදරවන්තයින් පෙලූ බොලඳ කතා 

2nd Verse 
මල් ගොමුවේ තුරු සෙවනේ 
හමුවෙනවා වෙන් වෙනවා 
උයන් කොනේ අවන්හලේ 
උයන් කොනේ හමුවෙනවා 
අවන්හලේ වෙන්වෙනවා බොලඳ කතා 

Tuesday, August 11, 2015

වත්සුණු සුවඳින් | Wathsunu Suwandin - Somathilaka Jayamaha

Song Title : වත්සුණු සුවඳින් | Wathsunu Suwandin 
Artist : Somathilaka Jayamaha 
Chord Key : D Major 

sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා 
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා 
ආසිරි මංගල ගී පැතිරේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

1st Verse 
බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා 
සිඳු කුස වන් ගං කොමළිය සේයා...// 
සිසි වත තුරුලෙහි සාමුව සේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

2nd Verse 
නළලත තිලකය මෙන් සසැඳේයා 
සසර පුරා පැතුවයි පැවසේවා...// 
කුළඟනකගෙ යහගුණ කියවේයා 
පතිනිය පතිකුලයට පැමිණේයා 

Friday, August 7, 2015

දුරස් වන්නට මේ ලෙසින් | Duras Wannata - Dayarathna Ranathunga

Song Title : දුරස් වන්නට මේ ලෙසින් | Duras Wannata Me Lesin 
Artist : Dayarathna Ranathunga 
Chord Key : C Major 

sinhala song chords
Sinhala Sobg Chords 

Lyrics  

Chorus 
දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමු වුනේ... 
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුනේ... 

1st Verse 
අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද...// 
පුංචි ළදැරියක් වගේ සුරතලින් 
ඔබ හිනැහුන ඒ කාලය මතකද... 

2nd Verse 
අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙන්නා මැවු කාලය මතකද...// 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 
ඔබේ ළඟින් උන් කාලය මතකද... 

Wednesday, August 5, 2015

ඇවිලුණු ගිණිදැල් | Awilunu Ginidal - Sanath Nandasiri

Song Title : ඇවිලුණු ගිණිදැල් | Awilunu Ginidal 
Artist : Sanath Nandasiri 
Chord Key : Bb Major 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
ඇවිලුණු ගිණිදැල් නිවි නිවි යද්දී 
ඈ මට හමුවූවා... 
සුපිපුණු වන මල් සුලඟ හමද්දී 
ඈ මට හමුවූවා...//  

1st Verse 
රන්කෙඳි දහරින් පෙරි පෙරි ඉතිරී...// 
හිරු අවරට ඇදුණා...  
පාලුව තනිකම රජයන විටදී...// 
ඈ මට හමුවූවා...

2nd Verse 
සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී...// 
රහසක් මට කීවා... 
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී...// 
ඈ මට හමුවූවා...


Tuesday, August 4, 2015

සඳ මෝදු වෙලා | Sanda Modu Wela - Anjalin Gunathilaka

Song Title : සඳ මෝදු වෙලා | Sanda Modu Wela 
Artist : Anjalin Gunathilaka - H R Jothipala 
Chord Key : G Major 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
සඳ මෝදු වෙලා නැ‍ඟෙනා  
රෑ කාලයෙ වනන්තරේ  
කුමරියකගෙ දුක් ගීයක්  
ඇසුවා දැන් නිරන්තරේ...// 

1st Verse 
පෙම් ගඟ කැලබී 
යයි දෑත ඇදී 
නොපිපෙන මල් පිබිදෙන දින කවදා 
පෙම් ගඟ කැලබී 
යයි දෑත ඇදී 
නොපිපෙන මල් පිබිදෙන දින කවදා 
ඔබ නිදන ‍රැයේ නොනිදන මසිතේ 
ඔබ නිදන ‍රැයේ නොනිදන  මතකේ 
තෙරපෙනවා අපමණ හැඟුම් තියේ 
සිත ආදරයෙන් කැලබේ  

2nd Verse 
මොනවද ඇසුවා 
පිලිතුරු ලැබුණා 
කුමරිය කුමරුට සිය හිත පිදුවා 
මොනවද ඇසුවා 
පිලිතුරු ලැබුණා 
කුමරිය කුමරුට සිය හිත පිදුවා 
ඔබ නිදන ‍රැයේ නොනිදන මසිතේ 
ඔබ නිදන ‍රැයේ නොනිදන  මතකේ 
තෙරපෙනවා අපමණ හැඟුම් තියේ 
සිත ආදරයෙන් කැලබේ  


Friday, June 19, 2015

වියෝ ගී ගැයෙනා හදේ | Viyo Gee Gaeyena - Neela Wikramasinghe

Song Title : වියෝ ගී ගැයෙනා හදේ | Viyo Gee Gaeyena 
Artist : Neela Wikramasinghe 
Chord Key : C Major 


sinhala song chords
Sinhala Song Chord 

Lyrics 

Chorus 
වියෝ ගී ගැයෙනා හදේ  
ආදර මල් නොමියේ 
සදා මේ සංසාරේ 
අපේ හමුවීම නොවේ...// 

1st Verse 
අතීතයේ මායා රූ කැඩී බිඳී යාවි 
අනාත වූ මා දෑසේ කතා නිමා වේවි 
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ 
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා 

2nd Verse 
අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ 
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ 
මගේ පැළේ තනිවී මා සුසුම් හෙලන වේලේ 
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා




Tuesday, May 19, 2015

හිරු පිබිදෙන විට | Hiru Pibidena Wita - Anil Bharathi

Song Title : හිරු පිබිදෙන විට | Hiru Pibidena Wita 
Artist : Anil Bharathi 
Chord Key : D Major 


sinhala song chords
Sinhala Song Chords 

Lyrics  

Chorus 
හිරු ඉපදෙනවිට නෙලුම් පිපෙන ලෙස 
මට ඔබ විස්වාසයි 
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස 
මට ඔබ විස්වාසයි 

1st Verse 
දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින 
බව මට විස්වාසයි 
අවිහිංසක ඔබ මට හිංසාවක් 
නොකරනු විස්වාසයි 
අතැඟිලි පටලා බැඳ ගත් දම්වැල 
නොබිදෙනු විස්වාසයි 
සඳකඩ පහනක් ලෙස මා පාගා 
සැපගනු විස්වාසයි 

2nd Verse 
අපමන බාධා ආවත් ඔබ මට 
ගැති බව විස්වාසයි 
කාට අකීකරු වූවත් 
මට කී..කරු වනු විස්වාසයි 
මා හරි දිලිඳුයි පෝසත් නොමවෙයි 
ඒකත් විස්වාසයි 
රජ ඉසුරට ඔබ ලෝබවි 
මා හැර යයිදෝ  විස්වාසයි 

Friday, May 15, 2015

මගේ හිතේ දුකක් කියා | Mage Hithe Dukak - Rookantha Gunathilaka

Song Title : මගේ හිතේ දුකක් කියා | Mage Hithe Dukak Kiya 
Artist : Rookantha Gunathilaka 
Chord Key : Eb Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ 
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ 
ආදරේ කියා අලුත් දෙයක් නෑ 
වින්ද වේදනා හදේ තවත් නෑ...// 

1st Verse 
ආදරේ ඕනදෝ කාට හෝ 
වේදනා ලබන්න ආසදෝ 
පාලුවෙන් මිදෙන්න ඕන කාටදෝ 
දෙන්නෙමී සහන් බිඳක් කියන්නකෝ 

2nd verse 
නොදන්නෙමී අතීතයේදි ආදරේ 
දැන් දනී පුදන්නෙ කොයි ලෙසේ 
පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා 
නමුත් ඔබේ නොවෙයි හෙටින් පසූ මා 

Tuesday, April 14, 2015

එරබදු මල් පිපිලා | Erabadu Mal Pipila - Rajive Sebasithiyan

Song Title : එරබදු මල් පිපිලා - Erabadu Mal Pipila 
Artist : Rajive Sebasthiyan 
            Nelu Adikari 
Chord Key : D Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි 
යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි...//

1st Verse 
කොහෝ හඩින් අවදි කරන සිංහල අවුරුද්දේ 
රබන් සුරල් හඞ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ...// 

2nd Verse 
සුභ නැකතින් කිරි උතුරා සතුට සිනා මැද්දේ 
අපිත් ගයමු මල්වාරම් නැග රන් ඔංචිල්ලේ...//

Monday, April 6, 2015

මේ අවුරුදු කාලේ | Me Awurudu Kaale - Layanal Ranwala

Song Title : මේ අවුරුදු කාලේ - Me Awurudu Kaale 
Artist : ලයනල් රංවල - Layanal Ranwala 
Choed Key : G Major 



sinhala chords factory
Sinhala Chords Factory 

Saturday, March 21, 2015

සෝබන සැන්දෑවේ | Sobana Sandewe - Nevil Fernando

Song Title : Sobana Sandewe 
Artist : Nevil Fernando 
Chord Key : D Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Sobana sandewe 
Seethala mada pawane 
Oba ena thuru sitiya 
Suwanda male pem kusume...// 
Kima aho thawa naawe 
Andurai lowa pathire 

1st Verse 
Hiru devinda muhunde gilee...// 
Besa yay maa heradaa 
Oba kothanada sondure 

2nd Verse 
Ranjaniye nandaniye...// 
Enu mana hanika sudo 
Oba amathakawa noye 


Friday, March 20, 2015

රොන් සොයා | Ron Soya - Latha Walpola

Song Title : Ron Soya 
Artist : Latha Walpola 
Chord Key : A Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus 
Ron soya, piyambana samanaliyaka se 
Risilesa saranemi wana piyase // 
Paawela.... Paawela... nilwala.. yanubala.. 

1st Verse 
Thuruliya athuithi mukulu kala 
Mal mal semera sala// 
Lihini gira nura se // 
Winda winda kichi bichi kiyanu ase... 

2nd Verse 
Dilisena pinibindu muthu gothala 
Nilwan salu nelala // 
Guwan thale pura lele // 
Kirisudu udu wiyanak bandala... 

Thursday, March 19, 2015

උදුම්බරා මනාලියේ | Udumbara Manaliye - Dayarathna Ranathunga

Song Title : Udumbara Manaliye 
Artist : Dayarathna Ranathunga 
Chord Key : G Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics 

Chorus 
Udumbara manaliye 
Ruwin uthum kumariye...// 
Udumbara... 

1st Verse 
Anjana madhu suwanda panin rusiri matha dowa 
Rangana manamala balum desa kone mawa 
Obe lowata maa gena yana udumbara manaliye 
Prema wiman doratu wasan ruwin uthum kumariye 

2nd Verse 
Kokila raja dahan pawa handin umathu wela 
Seegiri sura duutha landun horen mukulu kala 
Obe lowata maa gena yana udumbara manaliye 
Prema wiman doratu wasan ruwin uthum kumariye 

Wednesday, March 18, 2015

අපි ඔක්කොම රජවරු | Api Okkoma Rajawaru - Victor Rathnayaka

Song Title : Api Okkoma Rajawaru 
Artist : Victor Rathnayaka 
Chord Key : G Major 


sinhala chords factory
Sinhala Chords Factory 

Lyrics  

Chorus    
Api okkoma rajawaru, okkoma weasiyo 
Thun sinhalayema neadeayo 
Api okkoma piyawaru, okkoma mawwaru 
Thun sinhalayema  doodaruwo 
Thun sinhalayema  doodaruwo 

1st Verse 
Jaya dada banda, siri duwa kenda // 
Rupusen oda theda sinda       
Hada arawinda 
Ha ha ha ha 
kara siri nanda 
Ha ha ha ha 
Hada arawinda, kara siri nanda 
Para gethi sitha gatha binda 
Para gethi sitha gatha binda 

2nd Verse 
Hisa mal pipuna, hasarel neguna //   
Hada sogini del niwuna 
Nethu ken diluna, sithu wel benduna 
Nethu ken diluna, sithu wel benduna 
Jaya mangala gee geyuna 
Jaya mangala gee geyuna 

Contact Form

Name

Email *

Message *